වාර සටහන්
1 වාරය බොහොම ස්තූතියි... Ayesha Premawardana ගුරුතුමිය Hansamali Wijerathna ගුරුතුමිය Oshani Maheshika ගුරුතුමිය Krishantha Kumara සර් නිරෝෂා මල්කාන්ති ගුරුතුමිය Kasun Pathirana sir Sandamali Liyanage ගුරුතුමිය ගොඩක් සතුටුයි ඔබ ගැන internet එකේ භූගෝල විද්‍යාව වාර සටහන් නැහැ.. අපියි මුලින්ම මුලු රටටම දෙන්නේ..ඒ අතින් ඔබලාගේ කැපවීම පරාර්ථකාමී බව ඉහලින්ම අගය කල යුතුයි.එය මේ Group එකේ අනෙක් සාමාජිකයින්ටත් ආදර්ශයක්. අපි මෙවරත් ඕනෑම අයෙකුට Download කර ගත හැකි ආකාරයෙන් ලබා දෙනවා.නමුත් මේ අවසාන වතාව. මින් ඉදිරියට අප ලබාදෙන දේ ලබා ගැනීමට නම් ඔබත් Group එකට යමක් කල යුතුයි.ඒ සදහා දැනටත් අපි අවස්ථා ගනනාවක් උදා කර දී තිබෙනවා. වාර සටහන් වල අඩුපාඩු තිබුනොත් නිවැරදි කර ගන්න. 6 ශ්‍රේණිය ඔබට අවශ්‍ය පරිදි Edit කර ගන්න. කරුණාකර මේ සදහා වෙහෙස මහන්සි වූ අයට ඇගයීමට ලක් කරන්න. අවසාන වශයෙන් සියල්ල එකට එක් කරමින් මේ කාර්ය මෙහෙයවන ලද Gayal Sooriyaarachchi සර් ටත් ස්තූතියි. Download Link https://drive.google.com/drive/fol...
Comments
Post a Comment