වාර සටහන්
1 වාරය
බොහොම ස්තූතියි...
Ayesha Premawardana ගුරුතුමිය
Hansamali Wijerathna ගුරුතුමිය
Oshani Maheshika ගුරුතුමිය
Krishantha Kumara සර්
නිරෝෂා මල්කාන්ති ගුරුතුමිය
Kasun Pathirana sir
Sandamali Liyanage ගුරුතුමිය
Download Link
https://drive.google.com/drive/folders/1C0K4EZhPJ_KWfGzsWbs5VAfErmgM2htd
3 වාරය
බොහොම ස්තූතියි...
Ayesha Premawardana ගුරුතුමිය
Hansamali Wijerathna ගුරුතුමිය
Oshani Maheshika ගුරුතුමිය
Krishantha Kumara සර්
නිරෝෂා මල්කාන්ති ගුරුතුමිය
Kasun Pathirana sir
Sandamali Liyanage ගුරුතුමිය
ගොඩක් සතුටුයි ඔබ ගැන
internet එකේ භූගෝල විද්‍යාව වාර සටහන් නැහැ.. අපියි මුලින්ම මුලු රටටම දෙන්නේ..ඒ අතින් ඔබලාගේ කැපවීම පරාර්ථකාමී බව ඉහලින්ම අගය කල යුතුයි.එය මේ Group එකේ අනෙක් සාමාජිකයින්ටත් ආදර්ශයක්.
අපි මෙවරත් ඕනෑම අයෙකුට Download කර ගත හැකි ආකාරයෙන් ලබා දෙනවා.නමුත් මේ අවසාන වතාව. මින් ඉදිරියට අප ලබාදෙන දේ ලබා ගැනීමට නම් ඔබත් Group එකට යමක් කල යුතුයි.ඒ සදහා දැනටත් අපි අවස්ථා ගනනාවක් උදා කර දී තිබෙනවා.
වාර සටහන් වල අඩුපාඩු තිබුනොත් නිවැරදි කර ගන්න. 6 ශ්‍රේණිය ඔබට අවශ්‍ය පරිදි Edit කර ගන්න. කරුණාකර මේ සදහා වෙහෙස මහන්සි වූ අයට ඇගයීමට ලක් කරන්න.
Download Link
https://drive.google.com/drive/folders/1C0K4EZhPJ_KWfGzsWbs5VAfErmgM2htd
3 වාරය
THANKK YOU VERY MUCH
ReplyDeleteThanks
ReplyDeleteවාර 3ටම අදාල සටහන්තියෙනවද. 2020ට හදන්න බලාපොරොත්තුවක් තියෙනවද
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteමට එවන්න පුලුවන් ද සර්...මට download kra gna ba.thanks sir
DeleteThanks
ReplyDeleteCan't download😓
ReplyDeletePlease semd a term note
ReplyDelete7, 8, 9 භූගෝල විද්‍යාව වාර සටහන් තියෙනවද?
ReplyDelete